Search This Blog

Monday, July 11, 2011

IDM එක හැමදාටම CRACK කරගමු…

IDM එක හැමදාටම CRACK කරගමු…


කට්ටියම දන්නවා ඇති දැනට තියෙන Download Manager වලින් හොඳම එක IDM කියලා.මේක කොච්චර හොඳ උනත් තියෙන අවුල තමයි යාවත්කාලීන කරපුගමන් Fake Serial කියලා වැටිලා අවුල් ගහන එක. මේකට Patch ගොඩක් තිබුනට යාවත් කාලින කිරිමෙන් ඇති වෙන ප්‍රශ්නෙ නවතින්නෙ නෑ. Update කරොත් අලුත් Patch එකක් හොයන්න වෙනවා.
එහෙනම් වැඩේට බහිමු.
1.මුලින්ම කරන්න තියෙන්නෙ IDM එකDownload  කරන්න.
2. IDM Open  කරලා Registration කියන එක click කරන්න.
3. එතනදි ඕන කරන දත්ත ලබා දෙන්න Serial Key සඳහා පහත ඒවාගෙන් එකක් ලබා දෙන්න.
  • RLDGN-OV9WU-5W589-6VZH1
    HUDWE-UO689-6D27B-YM28M
    UK3DV-E0MNW-MLQYX-GENA1
    398ND-QNAGY-CMMZU-ZPI39
    GZLJY-X50S3-0S20D-NFRF9
    W3J5U-8U66N-D0B9M-54SLM
    EC0Q6-QN7UH-5S3JB-YZMEK
    UVQW0-X54FE-QW35Q-SNZF5
    FJJTJ-J0FLF-QCVBK-A287M
4. දැන් IDM එක taskbar එකෙන් close කරලා ආපහු open කරන්න. එතකොට වැටෙනවා අර fake serial කතාව.
මෙහෙම වැටුනා කියල බය වෙන්න එපා.දැන් තමයි අපි පටන් ගන්නෙ.
5.‍‍‍‍‍‍‍ ‍XP භාවිතා කරන අය මෙහෙම කරන්න.
Start බොත්තම click කරලා >> run click කරන්න, එතනදි මෙම command එක ලබා දෙන්න.
notepad %windir%\system32\drivers\etc\hosts
එතකොට මෙහෙම එකක් Open වේවි.. Line එක ඉවර වෙන තැනට පහත දීලා තියෙන code එක enter කරන්න.
127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com

එතකොට තියෙන්න ඕන මෙන්න මෙහෙමයි.

දැන් මේක save කරන්න.(Ctrl+S)
( Windows 7 use කරන අයට මීට වඩා පොඩි කට්ටක් කන්න වෙනවා.මුලින්ම notepad එක Right Click කරලා Run as Administrator click කරන්න.ඊට පස්සෙ Winkey + R ඔබලා Run box එක ගන්න.
%windir%\system32\drivers\etc\
කියන Command එක දෙන්න. hosts කියන File එක open උන Notepad එකට Drag කරලා දාන්න.ඊට පස්සෙ ‍xp වලට කරන්න තියෙන විදිහටම මම දීලා තියෙන code එක එකතු කරලා save කරන්න.)
දැන් වැඩේ ගොඩ. IDM එක Open කරන්න. අපහු ඒවි අර details දෙන්න.කලින් කරාවගෙම දත්ත ටික දෙන්න.Serial Key එකට මම දීල තියෙන key එකක් දෙන්න..
එච්චරයි… වැඩේ ගොඩ…
උපුටාගැනීමකි.

Wednesday, July 6, 2011

Facebook 1න් Video calls ගමුද?

Facebook එකෙන් Video Calls ගමුද?

                                                            
ආයුබෝවන්,  සුභ උදෑසනක්......

අද උදේම බලමු මේ මොකක්ද? Facebook එකේ සිදුවෙලා තිබෙන වෙනස්කම, 

සහෝදර සහෝදරයනි, ඔයාලට ඊයේ අහන්න ලැබුණා නේද Facebook එකෙන් අළුත් වැඩක් පටන් ගන්න හදනවා කියලා, මාක් සුකර්බර්ග් අපේ බිල් ගේට්ස් එකක් එකතු වෙලා, දැන් Skype + facebook වෙලා තියෙන්නේ, මාත් ඊයේ ලබාගෙන හිටියේ මේක දානකම් තමයි, ඔන්න අද උදේම ආවේ මේ වෙනස මොකක්ද? කියලා බල්න, වෙලා තියෙන්නේ මේකයි, දැන් Facebook එකෙන් වීඩියෝ Calls ගන්න පුළුවන්,


ඒකයි මේ අලුත් වැඩේ, හැබැයි, මේක එයාලා විසින් ආරම්භ කරනකම් කාටවත් කිව්වෙ නෑ මොකක්ද? කරන්න හදන්නෙ කියලා, ඒක එහසක් විදිහට තියාගත්තා, ඔයාලා දන්න්‍වා ඇතිනේ මේ දවස්වල ගූගල් එක නිසා Facebook හෙල්ලිලා තියෙන විත්තිය, හරි දැන් කතා ඇති නේ, මේන්න තැන ගිහින් ඔයාත් මේ සේවාව සක්‍රීය කරගන්න,https://www.facebook.com/videocalling   මේකත් කියන්න ඔනේ නැත්නම් හරි නෑනේ, තාම මේ සේවාව පර්යේෂණ මට්ටමේ තයි තියෙන්නේ, පොඩි පොඩි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා පසුකාලීනව නිවැරදි කරයි,


මේ තියෙන්නේ Calls එක එන විට ලැබෙන Windows එක.....

                                             


මේකත් බලන්නනෝ, චැට් එකෙන් ඔයාට දැන් Video Calls ගන්නත් පුළුවන්, ඒ වගේම කලින් Message එකයි, Poke එකයි විතරයි නේද? දැන් Video Calls එකත් තියෙනවා........

                                             

තවත් දෙයක් තියෙනවනේ, බලන්න, Skype එකට වෙලා තියෙන දේ, 

                                            
මේකත් කියන්න වෙයි, නේද? බාගෙට කියන්න හොද නෑනේ, දැන් Skype තවත් අළුත් වෙලා, ඒ ඔවුන්නේ අළුත්ම Version එක සමගින්, Skype 5.5 Beta for Windows දැන් නිකුත් වී හමාරයි, මේන්න තැන Download කරගන්න,http://www.skype.com/intl/en/get-skype/on-your-computer/windows/beta/

කොහොමද මාක් ගෙයි ගේට්ස් මහත්තයාගෙයි වැඩ, සක්‍රීය කරගෙන බලන්න....



ස්තූතියි! ඔබට

Mobile wala Lankawe Price 1


Lanka way Phone Vala Price gana podak hari danna ganna oney num may Site eka ta gihin ballana
www.vayumobile.com-latest updating site
www.cellularlanka.com-latest updating site

shop.vayugroup.com
Importer and distributor of mobile phones, accessories and other fun products. We carry the latest mobile devices and OEM accessories from Nokia, Sony Ericsson, Samsung, Motorola, HTC, Blackberry, LG and other popular brands.